395px

Kuddah

Smokio

ලබ්බේ තොයිලෙ
Labbe thoyle
පොල් මුඩ්ඩා
Pol muddaa
ඌ දන්නේ පොඩ්ඩයි
Uu danne poddayi
කියයි ගැන කුඩ්ඩක්
Kiyayi gæna kuddak
මුන් දන්නවා මගෙ නෑ
Mun dannawā mage næ

බදන් කන පුරුද්දක්
Badan kana puruddak
ඒ වුනත් ඒ හුත්තා
E wunath ē huththā
කියනවා ගැන මුද්දක්
Kiyanawā gæna muddak
මොන හුත්තක්ද?
Mona huththakda?

සුන්නද්ධුලියි සුන්නා
Sunnaddhuliyayi sunnā
කරනවා සුන්නත්
Karanawā sunnath
චුට්ටක් පූදියි
Chuttak pūdiyi
ඌත් කපෝතියි පුතා
Ūth kapōthiyi putā

ඌ දෙයි ළතෝනි
Uu dei lathōni
කල්ලතෝනි kuththa (බල්ලා)
Kallathōni kuththa (ballā)
දේවදත්ත claiming ඌ ලු බුද්ධා!
Dēwadaththa claiming uu lu buddhā!

මං දෙන ඇත්ත
Man dena æththa
වදන් කටු ඇනී
Wadan katu ænī
කණ් දෙකෙන් තාම
Kan deken thāmā
බේරෙයි වගේ පැණී
Bēreyi wage pæṇī
මගේ සිංදු විචාරය
Mage sindu wichārayā
කරන්න කලින් zany
Karanna kalin zany
පොත් අරන් කියවපන්
Poth aran kiyawapan
සාමාන්ය දැනීම්
Sāmānya dænim

උඹේ කතාවලින් පේන්නේ
Umbē kathāwalin pēnnē
මම ඉද්දි ඩුබායි
Mama iddi Dubai
සමහරෙකුට වගේ
Samaharekuta wage
උඹටත් ගොඩක් දුකායි
Umbatath godak dukāyi

ඊරිසියාකම උඹේ
Īrisiyākama umbē
චරිතෙට බොකයි
Chariteta bokāyi
ටෞකයි මම උඹට
Thokayi mama umbata
දෙන්නේ එක ටොක්කයි
Dennē eka thokkayi

මං ඇත්ත කිව්වම
Man æththa kiyuwama
රිදුනා ද සුද්දා?
Ridunāda suddā?
දවස් තුනක් මං
Dawas thunak man
ගැනම හිතුවද සුද්දා?
Gænama hithuwada suddā?

උඹ දන්න smoka මම
Umbā danna smoka mama
වැළලුවා පසුත් දා
Wælaluwā pasuth dā
උඹ මාව අවුස්සා
Umbā māwa awussā
පසු තැවෙයි පසුදා ම
Pasu thæweyi pasudā ma

උඹේ කැරිකම උඹේ
Umbē kærikama umbē
හෑලි කියා දේවි
Hæli kiyā dēwi
මගේ පිරිමිකම මගේ
Mage pirimikama mage
ගෑණි කියා දේවි
Gæṇi kiyā dēwi
උඹේ වදන් ඇහිලා මොන
Umbē wadan æhilā mona

ගෑණිත් ගියා වේලි
Gæṇith giyā wēli
මගේ වදන් ඇහිලා උඹේ
Mage wadan æhilā umbē
ගෑණිත් හිනා වේවි
Gæṇith hinā wēwi

පිස්සුද හුත්තෝ! උඹේ
Pissuda huththō! Umbē
තත්වෙට එන්න කවුද කලේ උත්සාහ?
Thathwēta enna kawuda kalē uth­sāha?
මං ඔන්නම් තියන්නම්
Man onnam thiyannam
උඹව දැන් ඉන්න තැනින් උඩට උස්සා!
Umbawa dæŋ inne thenin udata ussā!
අතන මෙතන විවේචනේ
Athana methana wivechanē

කරන උඹ නම් නපුංසා
Karana umbā nam napuṅsā
මං කුඩ්ඩා ලෝක වටේ
Man kuddā lōka watē
දුවන්න පුළුවන් උඹවත් උස්සන්
Duwanna puluwan umbawath ussan

මං කුඩ්ඩා
Man kuddā
(ඉපදෙද්දි දුප්පත් දැන්
(Ipadeddi duppath dæŋ
ඉන්නේ වගේ සුද්දා)
Inne wage suddā)

උන් මට කියන්නේ කුඩ්ඩා
Un mata kiyannē kuddā
(පටන් ගත්තා යුද්ධ
(Patan gaththā yuddha
සෙල්ලම කරනවා සුද්ද)
Sellam karanawā sudda)

ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා
Laksha ganan hambakarana kuddā
(අලුත් අවුරුද්ද
(Aluth awurudda
Smoka වෙලා රුද්ර)
Smoka welā rudra)

ලංකාවම හොල්ලපු කුඩ්ඩා
Lankāwama hollapu kuddā
(උඹේ ඔය මුද්ද
(Umbē oya mudda
තියා ගනින් හුත්ත!)
Thiyā ganin huththa!)

සෙල්ලම කුඩු කරනවා අද කුඩ්ඩා
Sellama kudu karanawā ada kuddā

වදනයි දැම්මේ zany
Wadanayi dæmmē zany
දැවෙනවා දුම් දාන්
Dæwenawā dum dān
දැක්කම පේනවා කොකියනවා
Dækkama pēnawā kokiyanawā
කුහක කමෙන් කුක්කා
Kuhaka kamen kukkā
ඕක තමයි මටත් ගන්න
Ōka thamayi matath ganna

ඕන වුනේ උලුප්පා
Ōna wunē uluppā
ඕහොම තමයි අනිත්
Ōhoma thamayi anith
උන්වත් දාන්නේ මං පුලුස්සා
Unwath dānnē man pulussā

මිනිස්සු තමයි මාව
Minissu thamayi māwa
තිබ්බේ උස්සා
Thibbē ussā
උන්ට දෝදු නෑ උන් දන්නවා
Untath dōdu næ un dannawā
කවුද සුදුස්සා
Kawuda sudussā
උඹේ මුණෙන් පේනවා
Umbē muṇen pēnawā

උඹට නෑ මාව රුස්සන්නේ
Umbata næ māwa russannē
උඔ වදන් වැඩ්ඩෙක්!
Uba wadan væddēk!
ඒත් ගතිගුණ පුස්සක්නේ!
Eth gathiguṇa pussakne!

උඹ දන්නේ වත් නෑ
Umbā dannēwath næ
කවුද කියලා smoka
Kawuda kiyala smoka
එක වචනයක්වත් කතා
Eka wachanayakwath kathā
කරලා නෑ කොහොමත්
Karalā næ kohomath
ළගින් ගියා වගේ නම්
Lagin giyā wage nam

මතකයි එක මොහොතක්
Mathakayi eka mohothak
එහෙම උඹ මගෙ ගැන
Ehema umbā mage gæna
කියවන්නේ කොහොමද
Kiyawannē kohomada

උඹ උඹේ යාඵවෝ ගැනත්
Umbā umbē yāluwō gænat
බොරු කිව්වේ ඔහොමද
Boru kiyuwē ohomada
උඹේ වටේ යාළුවෝ
Umbē watē yāluwō
රැදෙන්නේ නැත්තේ ඕකද
Rædennē næththē ōkada

Smoka ට ට්රැක් ද?
Smoka ta track da?
ට්රැක් තමයි bipolar
Track thamayi bipolar
ගන්නම ආස ඒ
Gannama āsa ē
තමයි හුකෝලා
Thamayi hukōla

උඹ ඔය බැල්ලි කියන
Umbā oya bælli kiyanna
එකා මගේ මල්ලි
Ekā mage malli
ඌට වදන් දැම්මොත්
Ūta wadan dæmmoth
මටත් නෑ පන්සල් පල්ලි
Matath næ pansal palli
අපි ගේම ගහනවා
Api gēma gahanawā

අපි හොයනවා සල්ලි
Api hoyanawā salli
තොපි වගේ ඉන්නේ නෑ
Thopi wage innē næ
හුත්තෝ ගෙදරට ගල් වි
Huththō gedarata gal vi

පුබුදු! ඇයි කැරි පුරැදු?
Pubudu! Æyi kæri purudu?
උඹ මුදු සුමුදු පැටියෙක්
Umbā mudu sumudu pætiyek
මට පුතු වූ
Mata puthu wū
උඹේ වදන් හොදයි
Umbē wadan hondayi

හැබැයි ගදයි වගේ සුදුළුණු
Hæbæyi gadhayi wage sudulunu
උකුස්සෙක්ට සුපිරි
Ukussēkṭa supiri
ගොදුරක් පොර කුකුල්ලු
Godurak pora kukullu

ගෙවන්න ණය නෑ
Gewanna ṇaya næ
කාටවත් මට වාරිකව
Kāṭawath mata wārikawa
ස්වයංක්රීයව සල්ලි
Swayan­kriyawa salli
එනවා ගිණුම් වලට මාසිකව
Enawā giṇum walata māsikawa
හුත්තෝ මම rapper
Huththō mama rapper

ලංකාවේ මිල අධිකම
Lankāwē mila adhikama
ගෑණුන් ගෙන් යැපෙනවා
Gæṇun gēn yæpenawā
කීම උඹේ මොලේ මදිකම
Kīma umbē molē madikama

උඹේ තියෙන කැත
Umbē thiyena kætha
කෑලි මට කරකෝලා
Kæli mata karakōlā
එව්වත් ඒවා ආපිට
Ewuwath ēwā āpita
යැවෙනවා හරෝලා
Yæwenawā harōlā

මං ඇත්තෙන් ඉන්නේ
Man æththen innē
බය නෑ aura වගේ aurora
Baya næ aura wage aurora
ඒකයි 'බොසා' හිනා
Ekayi bosā hinā
වෙලා ඉන්නේ අවුලෝලා
Welā innē awulōlā

මං කුඩ්ඩා
Man kuddā

Escrita por: